සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්ධිත මීගමුව ශාඛාවට මුදල් ආරක්ශක නිලධාරීන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 55 ට අඩු පිරිමි
✅ මීගමුව අවට පදිංචි
✅ විශ්‍රාමික හමුදා නිළධාරීන්, පොලිස් නිළධාරීන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
✅ විශ්වාසවන්ත සහ අවංක බව
✅සේවා කාලය - උදෑසන 07.00 - සවස 04.30
✅සවස 04.30න් පසු අතිකාල දීමනා ගෙවනු ලැබේ.
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රුපියල් 65,000/= ක ස්ථීර මාසික වැටුපක්
✅ අතිකාල දීමනා සමග මාසිකව රුපියල් 85,000 කට වැඩි වැටුපක්
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට - මුදල් ආරක්ශක නිලධාරී - මීගමුව (Cash Escort Officer - Negombo) ලෙස සඳහන් කර කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235