ලයන්ස් සුපර් රටබිම හල - කටුගස්තොට
අපගේ කණ්ඩායමට එකතු වන්න!
වයස අවු :20 ට වැඩි
🔹 කාර්ය භාරය
• මුදල් භාර ගැනීම සහ ගෙවීම් සටහන් තබා ගැනීම
• තොගය නිවැරදිව පවත්වා ගැනීම
• තොග ගණනය කිරීම සහ වාර්තා කිරීම
• කාර්ය චක්රයකට අනුව වගකීම් ඉටු කිරීම
👔 ප්රතිලාභ
• නිල ඇදුම ලබා දේ
• හොඳ සේවාවකට ගැළපෙන වටින වැටුප්
📍 ස්ථානය: කටුගස්තොට, ලයන්ස් සුපර් රටබිම හල
📞 අයදුම් කිරීමට
ඔබගේ ජීව දත්ත අප වෙත එවන්න:
📧 [lionssuper.liquor@gmail.com ]
📱 [0714488043]