ඔබේ රැකියා සිහිනය සැබෑ කරගනිමින් ස්ථාවර අනාගතයක් ගොඩනඟාගන්න!
කොළඹ, කළුතර සහ මීගමුව ප්‍රදේශවල පිහිටි අපගේ ශාඛාවන් සඳහා මුදල් අයකැමිවරුන් (Cashier) දැන් බඳවා ගනු ලැබේ.
මාසික ආදායම: රු. 80,000/- දක්වා
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින (අගෝස්තු):
🗓️ 03, 07, 10, 14, 17, 21, 24, 28
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
📍 ස්ථානය: සුමති හෝල්ඩින්ස්, අංක 491, ගාලු පාර, කොළඹ 03.
බඳවා ගැනීමේ සුදුසුකම්:
• වයස අවුරුදු 21 ත් 45 ත් අතර (කාන්තා/පිරිමි)
• අ.පො.ස. (සා.පෙළ) පෙනී සිටීම
• සේවා මුර (Shifts) අනුව සේවය කිරීමේ හැකියාව
• පුහුණු/නුපුහුණු සැමට අයදුම් කළ හැක (දින 10ක විශේෂ පුහුණුවක් නොමිලේ)
අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ:
• මාසික දිරි දීමනා (Incentives) & පැමිණීමේ දීමනා
• සහනදායී ණය පහසුකම් සහ නවාතැන් දීමනා
• නොමිලේ නිල ඇඳුම්, වාර්ෂික ශිෂ්‍යාධාර සහ තවත් බොහෝ දේ!
වැඩි විස්තර සඳහා WhatsApp ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න : 071 090 4545 / 070 570 4235
අමතන්න : 070 570 4235 / 071 090 4545 | 011 235 2352
ඔබගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රමාද නොවී දැන්ම විවෲත සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණෙන්න!