සුමති හෝල්ඩින්ස් ආයතනයේ ප්රධාන ශාඛාවට මුදල් අයකැමිවරයෙකු ඉක්මනින් බඳවා ගැනේ.
📌 සුදුසුකම්
✅වයස අවුරුදු 30 ට අඩු පිරිමි පුද්ගලයෙකු වීම
✅බම්බලපිටිය අවට හෝ බම්බලපිටියට මිනිත්තු 30 ක දුරකින් ස්ථීර පදිංචිකරුවෙකු වීම
✅අ.පො.ස. උසස් පෙළ සමත්
✅ගිණුම් සම්බන්ධ පාඨමාලාවක් හදාරා තිබීම (Finance or related field)
✅යතුරු පැදියක් තිබීම
✅සේවා මුර (Shifts) අනුව සේවය කිරීමේ හැකියාව (දහවල් කාලයේ පමණයි)
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට ජීව දත්ත පත්රිකාවක් (CV) සමග කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235