💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 - 45 අතර විය යුතුය.
【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් විය යුතුය.
【~】✪ සේවා මුර අනුව රාජකාරි කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකිරීමේ කටයුතු කිරීම. (රැකියා ඇබෑර්තු ප්‍රකාශය මත පදනම්ව)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ස්ථිර රැකියාවක්
• සේවය සඳහා උසස්වීම්
• සේවක රක්ෂණාවරණය
• දරුවන් සඳහා පාසල් පොත්, උපකරණ හා ශිෂ්‍යත්ව ප්රදානය
• මරණාධාර මුදල්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• පාරිතෝෂික දීමනා
• සේවක ප්රතිලාභ අරමුදල
• නිල ඇදුම් සමග වෙනත් දීමනා රැසක්
• පැහැදිලි රැකියා ගමන් මාර්ගයක් (මුදල් අයකැමි තනතුරේ සිට ජ්‍යේෂ්ඨ කළමනාකරු දක්වා)
• පුහුණු කාලය තුළ දීමනාවක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග යාවත්කාලීන කළ අයදුම්පතක් (CV) 076-1409643 අංකයට WhatsApp හරහා යොමු කරන්න. නැතහොත් careers@leisuresportsholdings.com වෙත ඊ-මේල් කරන්න.
#📳 දුරකථන අංකය :
011 211 8114 | 076 140 9643
(සතියේ දිනවල උදේ 8.00 සිට සවස 5.00 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@leisuresportsholdings.com
📪 ලිපිනය :
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්
නො. 77, චැතම් වීදිය,
කොළඹ 01.