Uptown - Bambalapitiya රෙදිපිළි ප්රදර්ශනාගාරයේ
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මුදල් අයකැමි
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35ත් අතර පුහුණු නුපුහුණු (කාන්තා/පිරිමි) ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ඇති
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ වැටුප 60,000/-
【~】✪ ආකර්ශණීය වැටුප් හා දීමනා/ EPF/ ETF/ වාර්ෂික ප්රසාද දීමනා.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා බම්බලපිටිය ශාඛාවේ දී පැවැත්වේ.
උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 071 236 6805 (උදෑසන 9.30ත් රාත්රී 8.30ත් අතර අමතන්න.)
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො. 744, ගාලු පාර, කොළඹ 04.