වෛද්‍යවරයකු සතු මධ්‍යම පන්තික අසල්වැසියන් සහිත නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය, කුස්සිය, නාන කාමරය සහිත නිවස
(මත්තේගොඩ නිවාස යෝජනා ක්රමයේ නිවසක් නොවේ)
නිවසම ටයිල් කර ඇත.
එක කාමරයක් වායු සමනය කර ඇත.
වාහන 2ක් නැවතීමට පහසුකම් ඇති ගරාජය.
නිස්කලංක පරිසරයක්
මිදුල සහිතයි
නිවස දක්වා කාපට් පාර
ප්‍රධාන බැංකු, සුපිරි වෙළද සල්වලට, බස් මාර්ගයට ඇවිදින දුර.