Brand New House For Rent or Sale in Kesbewa
කැස්බෑව නගරයෙන් පදිංචි නොවූ අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට හෝ විකිණීමට..
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
🔹PLEASE CALL Me DILRUWAN PROPERTY 0769124690 .
▪️ලකස 325.
▪️පර්චස් 10 නිරවුල් ඔප්පු
🔹නිදන කාමර 05
🔹බාත්රැම් 04
🔹සාල 02
🔹අංගසම්පූර්ණ නවීන මුළුතැන්ගෙය
🔹වාහන නැවැත්වීම සදහා ඉඩකඩ
🔹බැල්කනි 04
🔹Rooftop
🪙Rent Price - Monthly 150,000/= (6 month Key Money)
🪙Sale price - 325lks
🚦 පිලියන්දල කොට්ටාව නගරයට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයි.
🚦සියළුම නාගරික පහසුකම් වලට ආසන්නයි.
1️⃣බිම් මහල - ආකර්ෂණීය සාලය, කාමර 02, බාත්රූම් 02, අංගසම්පූර්ණ නවීන මුලුතැන්ගෙයක්, කෑම කාමරය,
2️⃣පළමු මහල - කාමර 03, බාත්රූම් 02, සාලය, TV ලොබි, බැල්කනි 04,
3️⃣දෙවන මහල - කාමර 01
4️⃣Rooftop
♂️කෑස්බෑව නගරයට 1.5km
♂️කෑස්බෑව S ,O ,S මාර්ගයට මිටර් 300
♂️පිරිසිදුඔප්පු බැංකු ණය ලබා ගතහැක .
♂️බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .