මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන්, කාමර 3කින් යුත්, බිම් මහලක නිවසක් විකිනීමට ඇත. (ID:MTH003S)
🏛️ නිදන කාමර ගණන: නිදන කාමර 3 (නිදන කාමර දෙකක් සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ වේ.)
🏛️ නානකාමර ගණන: නානකාමර 2ක් ඇත.
🏛️ නිවාස වර්ගය: X Type වර්ගය (පහළ මහල)
🏛️ ප්‍රධාන නිදන කාමරය AC සහිතයි.
🏛️ පැන්ට්‍රි සහිත නවීන මුළුතැන්ගෙය.
🏛️ වර්ග අඩි : දළ වශයෙන් වර්ග මීටර් 46.80
🏛️ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 5.4 යි.
🏛️ කොන්ඩමේනියම් බලපත්‍රය ඇත.
🏛️ මධ්‍යම ගබඩා සහ කාණු පද්ධති මගින් අපජලය කළමණාකරනය කෙරේ.
🏛️මුළු නිවසම සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත.
🏛️ විදුලිය සහ ජල මාර්ගය සපයා ඇත
🏛️ SLT Land Line සම්බන්ධතාවය ඇත.
🏛️ නිරවුල් ඔප්පු, අනුමත මිනින්දෝරු සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්මඇති බැවින්, ඕනෑම කෙනෙකුට බැංකු ණය මගින් මිලදී ගත හැක.
🏛️ කුඩා පවුලකට මනා ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට සුදුසුම ස්ථානයකි.
🏛️ මෙය බිම් මහලේ පිහිටා ඇති නිසා, නිවස පදනම් කරගෙන ව්‍යාපාර කිරීමට කැමති අයෙකුට වැඩි වාසියක් ඇත.
🏛️ සම්පූර්ණ මිල: ලක්ෂ 128 (සාකච්ඡා කරගත හැක)
🏛️ අසල්වැසි වටපිටාව : ඉහළ නේවාසික ප්‍රදේශයක් මෙන්ම, ඉතා හොඳින් ආරක්ෂිත වටපිටාවක් සහ මිත්‍රශීලී අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි.
නගරාසන්නයේ පිහිටා ඇති බැවින්, පුද්ගලික සහ රජයේ රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ, ස අනෙකුත් සුපිරි වෙළඳසල් වෙත ඉතා ඉක්මනින් ලඟා විය හැක.
🏛️ ළඟම ඇති ස්ථානවලට දුර:
කොට්ටාව සිටි සෙන්ටර් වෙත මිනිත්තු 8 යි
කොට්ටාව මධ්‍යම බස් නැවතුම්පොළට විනාඩි 10 යි.
පන්නිපිටියට විනාඩි 10යි
මහරගමට විනාඩි 15යි
හෝමාගමට විනාඩි 12ක්
පොල්ගස්ඕවිට හන්දියට විනාඩි 7යි