• අවම සුදුසුකම් ලෙස වසරක පුහුණු කාලයක් හෝ වසරක රැකියා අත්දැකීමක් තිබීම ප්‍රමාණවත් වේ.
• සෙනසුරාදා, ඉරිදා සහ පෝය දිනයන් හි වැඩ කිරීම අනිවාර්ය වන අතර සතියේ එක් දිනයක නිවාඩු හිමි වේ.
• රැකියා කාලය - උදැසන 9 සිට සවස 6 දක්වා.
• පිළිගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක NVQ Level 3,4.5 සපුරා තිබීම සුදුසුමකි.