බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර
මසකට රු. 60,000/= සිට 110,000 වඩා ඉපැයීමට ඔබත් කැමති ද?
එසේනම්, අදම අප හා සම්බන්ධ වන්න.
දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමක කොළඹ ශාඛාව සඳහා බෙදාහැරීමේ නියෝජිතවරුන් බඳවා
ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.
ඔබත්.....
• වයස අවු. 18ට වැඩි
• වලංගු රියැදුරු බලපත්රයක්
• යතුරු පැදියක් / ත්රීරෝද රථයක්
• ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්, මේ අනගි අවස්ථාව ඔබටයි.
**** කොළඹ ප්රදේශ අවට අයෙකු වීම විශේෂ ප්රමුඛතාවක් වේ.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා...
• ස්ථීර හෝ තාවකාලික පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
• ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්
ඔබත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට කැමති අයෙකු නම් පහත දුරකථන අංකයට පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.
දු.අං -0777 145 900