Motor Mechanic job vacancy Homagama
> හෝමාගම ප්‍රදේශයේ පිහිටි ආයතනයකට අප සතු සැහැල්ලු නවීන පන්නයේ වාහන අලුත්වැඩියා කිරීම (Running Repairs) සඳහා දක්ෂ පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පියෙකු (Motor Mechanic) අවශ්‍යයි.
> වාහන සේවා (service) කිරිමේ හැකියාව ද විශේෂ සුදුසුකමකි.
> නවාතැන් පහසුකම් වුව ද සැපයිය හැක.
> වැටුප් සාකච්චා කරගත හැක.
Email – umaya_e@yahoo.com
++ විමසන්න 0773476158 / 0777802645 / 0114388288