Motorox Automobiles වන අප ආයතනය කටුබැද්ද පිහිටි වාහන නඩත්තු සහ අලුත්වැඩියා වැඩපල සදහා Motor Mechanic වරු ඉක්මනින් අවශයයි.
සුදුසුකම්:-
* මෝටර් රථ වාහන පිළිබද කැමැත්තක් ඇති, කඩිසර බවින් යුතු, උද්යෝගීමත් පුද්ගලයෙකු වීම .
* Motor Mechanic ලෙස අවම වසර 02ක සේවා පළපුරුද්දක් තිබීම .
* CGTTI හෝ වෙනත් Technical college පුහුණුව අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
* NVQ 04 මට්ටම සමත්වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
* අ.පො.ස. සා/පෙළ සමත් වී තිබීම .
* ජපන් සහ යුරෝපීය වාහන හැසිරවීමේ පළපුරුද්ද .
* Petrol / Diesel මෝටර් රථ ඒන්ජින් සහ ගියර් බොක්ස් නඩත්තු සහ අලුත්වැඩියාව පිලිබදව දැනීම හා පලපුරුද්ද තිබීම අනිවාර්ය්ය වේ .
ඔබට ලැබෙන වරප්රසාද:-
ආකර්ෂණීය වැටුප්.
නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය.
EPF හා ETF අරමුදල් දායකත්වය.