🚗🔧 රැකියා අවස්ථා – Sathuta Motor Engineering (Pvt) Ltd 🔧🚗
අප ආයතනයේ පහත තනතුරු සදහා ඇබෑර්තු ඇත.
👨🔧 01. Motor Mechanic (Diesel / Petrol)
🔹 අවම වසර 05 ක හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය
🔹 Scanner පරිහරණය කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ
🔹 සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත වැටුප රු.75,000/= සිට ඉහළට
🔹 නවාතැන් පහසුකම් ලබා දේ
👨🔧 02. Motor Mechanic Helper
🔹 මෝටර් යාන්ත්‍රණය පිළිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
🔹 අවම වසර 01 ක වැඩබිම් පුහුණුවක් තිබිය යුතුය
🔹 A/L දක්වා අධ්‍යාපනය අමතර සුදුසුකමක් වේ
🔹 සුදුසුකම් හා ක්‍රියාශීලීත්වය මත වැටුප රු.35,000/= සිට ඉහළට
💼 03. Office Assistant (ගැහැණු / පිරිමි)
🔹 O/L හෝ A/L කර තිබීම වැදගත් වේ
🔹 පරිගණක භාවිතයේ පළපුරුද්ද තිබිය යුතුය
🔹 කැපවීම හා දක්ෂතාවය මත වැටුප රු.35,000/= සිට ඉහළට
🚿 04. Service Men (වාහන සේවාකරුවන්)
🔹 යට සේදීම / බොඩි සේදීම සහ ලිහිසි වැඩ කිරීමේ හැකියාව
🔹 සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත වැටුප රු.35,000/= සිට ඉහළට
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය-
2026-03-05
📍 ලිපිනය
No.71, Kirindiwela Road,
Thithapaththara, Hanwella
📞 0777 279 239
📞 0775 989 239
📲 WhatsApp – 0777 279 239