“Automedics Vehicle Inspectors & technicians” යන අප ආයතනය වාහන තත්ව පරීක්ෂාව, ස්කැනින් හා error diagnostic පිලිබද වසර ගනනාවක් පලපුරුදු ඇති ආයතනයකි. අප ආයතනයේ බොරලැස්ගමුව පිහිටි නවින ශාකාවට පළපුරුද්ද ඇති වාහන මැකැනික්වරුන් ඕනැ කර ඇත.
පහත සුදුසුකම් සපුරන අයදුම්කරුවන් ජිව දත්ත සහතිකයක් 077 453 1379 අංකයට යොමු කරන්න.
Senior Mechanics
1. පිලිගත් කාර්මික විද්යාලයකින් මෝටර් කාර්මික ශිල්පය පිලිබද අවම අවුරුදු 1 ක සහතික පත්ර හෝ ඩිප්ලෝමා පාඨමාලාවක්.
2. කාර්මික ශිල්පියෙක් ලෙස අවම වශයෙන් වසර 3ක පලපුරුද්ද.
3. Engine repair සහ gearbox (Auto & Manual) repair පිලිබද මනා දැනුම සහ පලපුරුද්ද.
4. වාහන ස්කැනින් පිලිබ්ද මූලික දැනීම.
5. වාහන විදුලි කාර්මික ශිල්පය හා සෙන්ස්ර් පිලිබද මුලික දැනීම.