ඉක්මන් බයික් මැකනික් අවශ්‍යයි – Full-Time
අපගේ වර්ක්ෂොප් සඳහා අත්දැකීම් ඇති බයික් මැකනික් එක්කෙනෙක් අවශ්‍යයි.
අවශ්‍යතා:
මෝටර්සයිකල් රිපේර් / සර්විස් පිළිබඳ හොඳ දැනුම
දෝෂ හඳුනාගෙන නිවැරදිව අලුත්වැඩියා කිරීමට හැකියාව
අනුදයාවෙන්, විශ්වාසයෙන් වැඩ කළ හැකි පුද්ගලයෙකු
පූර්ව අත්දැකීම් තිබීම වාසියක්
දිනපතා වැඩ (Full-Time)
ස්ථානය: (Dharga Town)
වැටුප: සාකච්ඡා කර ගත හැක
අමතන්න:
📞 0772410408
📞 0779456266