මොරටුව නගරයට විනාඩි පහේ දුරින් .
කටුබැද්ද හන්දියට විනාඩි පහේ දුරින් .
මොරටුව කැම්පස් එකට විනාඩි 10 න් .
ගාලු පාරට මිටර් 800 දුරින් .
ලුනාව පාරෙ අර්නස්ට් පෙදෙස .
ජලය, විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 20% හෝ 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව කැමති ආකාරයට ගෙවන්න ගන්න .
එකවර ගෙවිමෙදි විශේෂ වට්ටම් .
විස්තර සදහා අමතන්න .