මොරටුව ,ලුනාව අර්නස්ට් පෙදෙස බිම් කොටසක් .
ගාලු පාරට මිටර් 850 දුරින් .
කටුබැද්ද හන්දියට විනාඩි පහේ දුරින් .
මොරටුව නගරයට විනාඩි පහේ දුරින් .
මොරටුව කැම්පස් එකට විනාඩි 10 න් .
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 20% හෝ 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
එකවර ගෙවිමෙදි විශේෂ වට්ටම් .
විස්තර සදහා අමතන්න .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .