මොරටුව, කටුබැද්ද, ගාලු පාරට මුහුණලා ඇති ඉඩමක් විකිණීමට ඇත (ID : KATB002S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 23 යි.
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 60 යි..
⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි.
⛳️ ගාලු පාරට මුහුණලා පිහිටා ඇත, මෙය වානිජ වටිනාකමකින් යුත් ඉඩමකි.
⛳️ මිල තීරණය කිරීමේදී නිවසේ වටිනාකම සලකා බලනු නොලැබේ.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම්
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 කටුබැද්ද හන්දියට 1.3km
📍 ගල්කිස්සට 5km
📍 නුගේගොඩට 12km
📍 කොට්ටාවට 16.1km