පලමු මහල.
කාමරය.
නානකාමරය.
සාලය.
පැන්ට්‍රියක් නැත.
ටයිල් නැත.
පාර්කින් නැත.
රැකියාවක් ඇති පිරිමි ලමුන් තිදෙනෙක් හෝ.
යුවලක් සදහා 30000/=අවසාන මිල ගණන්.
මාස 6ක අත්තිකාරම් සාකච්ඡා කල හැක.
කුඩා පවුලකට හෝ සුදුසු ව්‍යාපාරයක් සදහා. සැලොන් හෝ නොතාරිස් කාර්යාලයක් සදහා.
මිල 36000/=
මාස 6ක අත්තිකාරම්.
මොරටුව රාවතාවත්ත ගාලුපාරට මායිම්ව.