Fully complete Single story house for sale in Moratuwa, Katubedda, near University.
Very Close to Katubedda junction junction.
400 m Town University.
Decent neighborhood.
20 Feet wide access road.
2 Bedroom.
Bathroom with hot water.
Sitting area.
Pantry with cupboards.
2 Vehicles parking.
Garden.
Fully Tiled.
Finishing roof.
Parapet wall & roller gate.
Clear deeds.
Plan approved with COC.
7.2 Perches land.
Price 15.5 million ( 155 lacks ) negotiable.
Strictly no brokers please.
මොරටුව, කටුබැද්ද හන්දියට, ගාලු පාරට සහ විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
විශ්වවිද්‍යාලයට මී. 400.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්න බැවින් පහසුවෙන් කුලියට දී අමතර මුදලක් මාසිකව ඉපයීමට හැකිය.
ඉහළ වැදගත් නේවාසික වටපිටාව.
කාමර 2.
උනුවතුර සහිත නවීන නාන කාමරය.
සාලය.
පැන්ට්‍රිය.
අඩි 20 ප්‍රවේශ මාර්ගය.
ඉඩම පර්චස් 7.2
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
වටතාප්ප. රෝලර් ගේට්ටුව.
මිල ලක්ෂ 155/- ( මිලියන 15.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු කතාකරන්න එපා.