MORATUWA / RAWATHAWATTE.
#. 50m to Galle Road. Heart of the Rawathwatte junction.
#. 12 Perches. 20ft wide access road.
#. surrounded with boundary walls,
#. House with 2 bedrooms / living area / dining room / one bathroom /
washing area and garage. Fully tilled.
#. Waking distance to Moratuwa leading schools.
#. Waking distance to banks / K Zone / Cargill’s supermarkets / religious
places and all essential amenities.
#. Priced for land value only.
#. Looking for a residential property or long term investment in one of
Moratuwa’s most sought after locations, this property offers
exceptional value and future appreciation potential.
#. RS: 32M. (32,000,000/)
#. Contact: WhatsApp:
මොරටුව – රාවතාවත්ත | ගාලු පාරට 50M | පර්චස් 13 | ලක්ෂ 320 වටිනා දේපළක් විකිණීමට!
රාවතාවත්ත හංදියේ හදවතේ පිහිටි මෙම දේපළ ගාලු පාරට මීටර් 50ක් පමණ දුරින් ඉතාමත් වටිනා ස්ථානයක පිහිටා ඇත.
විශේෂත්වයන්:
පර්චස් 12ක ඉඩම
අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
ඉඩම වටා සම්පූර්ණ තාප්පය
කාමර 2ක් සහිත නිවසක්
සාලය, කෑම කාමරය, නාන කාමරය, වොෂින් ඒරියා සහ ගරාජය
සම්පූර්ණයෙන් ටයිල් කර ඇති නිවස
ප්‍රධාන පාසල් වෙත පයින් යා හැකි දුරින්
බැංකු, K-Zone, Cargills, ආගමික ස්ථාන සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
දැනට කුලී පදනම යටතේ පවතින බැවින් ආයෝජකයින් සඳහාද ඉතා සුදුසු අවස්ථාවක්
මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි!
මුළු මිල: රු. මිලියන 32 (ලක්ෂ 320)
මොරටුව නගර මධ්‍යයට ඉතා ආසන්නව, අනාගත වටිනාකම තවදුරටත් ඉහළ යා හැකි ස්ථානයක පිහිටි මෙම දේපළ ඔබගේ පදිංචියට හෝ ආයෝජනයකට අනර්ඝ අවස්ථාවකි.