MORATUWA, Old Galle Road house for Sale.
Valuable Residential Property for Sale in Moratuwa / Horetuduwa/ Sirimathi Road.
#. 1Km to Moratuwa town.
#. 100m to Old Galle Road.
#. Near Nebula Telecom Training Center.
#. Duel access from both front and rear roads.
#. Accessible via 20ft and 15ft wide roads.
Land Extent: 35 Perches.
*. House with Large Living Area.
*. Spacious Dining area.
*. 3 bedrooms.
*. Separate Office room.
*. Kitchen.
*. 2 Bathrooms.
*. Separate Servants Room with attached bathroom.
*. 2 Garages.
*. Fully Secured with Boundary walls.
*. Located in a peaceful and highly residential neighborhood.
*. Ideal for: Comfortable family Living / Reception Hall / Restaurant /
Holiday home / Home for the eldest / International School.
*. Price: 60m. Negotiable.
මොරටුව – හොරේතුඩුව, සිරිමති පාරෙන් |
| වටිනා නිවසක් සහ ඉඩමක් විකිණීමට!
මොරටුව නගරයට 1km පමණයි
පරණ ගාලු පාරට 100m
Nebula SLT Center ආසන්නයේ
ඉදිරිපස සහ පසුපස මාර්ග දෙකකින් ප්රවේශය
අඩි 20 සහ අඩි 15 පුළුල් මාර්ග පහසුකම්
ඉඩම් ප්රමාණය: පර්චස් 35
නිවසේ විශේෂතා
විශාල සාලය (Living Area)
කෑම කාමරය (Dining Area)
නිදන කාමර 3
වෙනම Office Room එකක්
කුස්සිය
නානකාමර 2
සේවක කාමරය සහ නානකාමරය
වාහන ගාල් කිරීම සඳහා ගරාජ් 2
සම්පූර්ණ ඉඩම වටා ආරක්ෂිත තාප්ප
නිස්කලංක හා උසස් නේවාසික පරිසරයක පිහිටි මෙම දේපළ පවුලේ පදිංචියට හෝ ආයෝජනයක් ලෙස ඉතා සුදුසුය.
මිල: රු. මිලියන 60 (ලක්ෂ 600)
මිල සාකච්ඡා කරගත හැක