මුදල් අවශ්‍යතාවක් මත මොරටුව කටුබැද්ද හන්දියට ලගින් වටිනා ඉඩමක් විකිණීමට.
කටුබැද්ද හන්දිය ගාලුපාරට කිලොමීටර් 1.8යි.
මොරටුව විශ්වවිද්‍යාලයට 1.2යි.
පර්චස් 6යි.
හතරැස් ඉඩම.
තුන් පැත්තකට වට තාප්ප.
පැලැන් අනුමතයි.
පිරිසිදු ඔප්පු.
නේවාසික වටපිටාව.
අඩි 15 පුලුල් මාර්ගය.
පර්චසයක මිල ලක්ෂ 11යි.
මුලු මුදල ලක්ෂ 66යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.