යුවලකට හෝ තිදෙනෙකු සදහා.
කාමර 2.
කුඩා සාලය.
නානකමර 3. එකක් නිවසට පිටතින්.
පැන්ට්රිය සහ කබඩ්.
ටයිල්.
සිවිලිම.
ෆෑන්.
කුඩා කාර් රථයකට පමණයි පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
මෙයට යාබදව තවද ඇනෙක්ස් එකක් ආත.
මීටර් 250යි ගාලුපාරට.
මීටර් 500යි කටුබැද්ද හන්දියට.
ජර්මානු අයතනයට මීටර් 250යි.
අත්තිකාරම් මස 6යි.
මිල 60000/=