තනි නිවස.
කාමර 3.
නානකාමර 2.
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
සිවිලිම.
ටයිල් නැත.
ෆෑන්.
වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටුව.
ගාලුපාර කටුබැද්ද හන්දියට මීටර් 300යි.
මොරටුව නගරයට කිලෝමීටර් 2යි.
පිලියන්දල නගරයට කිලෝමීටර් 4යි.
මාස 6ක අත්තිකාරම්
මිල 75000/=
මිල ගණන් සාකච්ඡා කල හැක.