moratuwa katubadda Near University Land
For Sale.
මොරටුව කටුබැද්ද කැම්පස් එකට ලගින්.
බස් පාරට මීටර් 100යි.
ඉහල නේවාසික පරිසරය.
හතරැස් ඉඩම
පර්ච් 10 යි.
වට තාප්ප ගේට්ටු.
පැලැන් අනුමතයි.
වැදගත් වටපිටාව.
පාසැල්, සුපර්මාර්කට්, මොරටුව යුනිවර්සිටි
ATM ඇවිදින දුරින්.
කටුබැද්ද පිලියන්දල පාරට මීටර් 100යි.
කටුබැද්ද හන්දියට මීටර් 900යි.
පිලියන්දල නගරයට කිලෝමීටර් 3යි.
පර්චසයක මිල ලක්ෂ 21යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.