Rs 2,000,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Moratuwa, Katubedda junction land for sale.
( Land Side ).
P. B. Alwis Perera Mawatha ( Next to Mallika Bakery ).
Facing 20 feet wide tar road.
300 m to Galle road & Katubedda junction.
Very close to St'Sebastian college & Prince of Wails College, Moratuwa University, NAIITA, German Tech etc. Institutes.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
Blocking out land.
High residential area.
Flat & square land.
Clear boundaries with parapet wall.
Clear title.
Plan approved.
7.2 & 9 perches adjoining lands.
Price 2 million per perch. Negotiable.
Strictly no brokers please.
මොරටුව, කටුබැද්ද නගරය මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
( Land Side ).
කැබලි කර විකුනූ ඉඩමක බිම්කොටසකි.
තාර යෙදූ අඩි 20 මාර්ගය.
කටුබැද්ද නගරයටම මී. 300 යි.
මොරටුව විශ්වවිද්‍යාලය, NAIITA, ජර්මන් ටෙක්, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට ඉතා නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
ඉඩම වටේට තාප්ප සහිත නිරවුල් මායිම්.
තෙකලා විදුලිය. නල ජලය.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චස් 7.2 සහ පර්චස් 9 එකිනෙකට යාබද බිම්කොටස් 2 ක්.
පර්චසයක මිල ලක්ෂ 20.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.





