කඳාන නිව් ඉඳුනිල් මෝටර්ස් ආයතනයට
මෝටර් සයිකල් අමතර කොටස් අලෙවිය සඳහා
පුහුණු / නුපුහුණු පළපුරුද්දක් ඇති පිරිමි
සේවකයින් අවශ්‍යයි,
වැටුප 35000/- සිට 70000/- දක්වා
වැඩි විස්තර සඳහා අමතන්න