# 💼 තනතුර : මෝටර් රථ විදුලි කාර්මික
මෝටර් රථ සමුහ කළමණාකාරීත්ව අංශය සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙ හි අනුබද්ධ ආයතනයකි. එම අංශය මගින් කුලී පදනම මත වෙනත් සමාගම් රැසකට වාහන සපයා, නඩත්තු කිරීම සිදු කරනු ලබයි. එහි පහත සදහන් තනතුරු සදහා දෙමටගොඩ ශාඛාවට අනියුක්තව ඇබැර්තු
ඇත.
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ පිළිගත් කාර්මික අභ්‍යාස විද්‍යාලයක රථවාහන විදුලි තාක්ෂණය පිළිබඳ NVQ Level – 04 ට නොඅඩු සුදුසුකම් සපුරා ඇති
【~】✪ සියලු වර්ගයේ නවීන රථවාහන වල විදුලි තාක්ෂණික අලුත්වැඩියාව පිළිබද වසර 3ක පළපුරුද්ද සහිත
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
【~】✪ වයස අවුරුදු 40ට නොඅඩු කාර්මිකයින් අවශ්‍යයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
# ✅ ප්රතිලාභ :
ඩබේ වැටුව අප සමඟ සාකච්ඡා කරගත හැක.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබගේ අයදුම්පත් පහත තැපැල් ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0701632865/0716498088
# 📧 ඊ-මේල් ලිපිනය : hrd@cf.lk
# 📪 ලිපිනය : සාමාන්‍යාධිකාරි - මානව සම්පත්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, නො 270, වොක්ෂෝල් විදිය, කොළඹ 02