💼 තනතුර : මෝටර් රථ කාර්මික ශිල්පින් (පුහුණු)
=======================
💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ අලුත්වැඩියා ක්ෂේත්රයේ වසර 2 ක පළපුරුද්ද (Vehicle AC, Electrical, Vehicle scanning)
【~】✪ වාහන සාමාන්‍ය ධාවන අලුත්වැඩියාවන් පිළිබඳ හොඳ දැනුම
【~】✪ NVQ 03 හෝ 04 මට්ටම සමත් වීම (අමතර වටිනාකමක්)
【~】✪ වයස අවුරුදු 20-40 අතර විය යුතුය
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය (සැහැල්ලු/බර වාහන)
【~】✪ තනිව රාජකාරි කටයුතු කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම යටතේ මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කිරීම
【~】✪ වාහන AC, විදුලි කර්මාන්ත හා ස්කෑනින් කටයුතු සිදුකිරීම
【~】✪ රාජ්‍ය, පෞද්ගලික හා පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සේවාවක් ලබාදීමට දායක වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• වැටුප් රු. 60,000 සිට ඉහළට (සාකච්ඡා කළ හැක)
• අනෙකුත් දීමනා
• නවීන සේවා පරිසරය
• නොමිලේ නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070-6912343, 070-6912342
# 📧 ඊ-මේල් ලිපිනය : hr1.maheshmotors@gmail.com
📪 ලිපිනය : නො.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.
සමාගම පිළිබඳව:
මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම වසර 18කට අධික කාලයක් මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු ක්ෂේත්රයේ සේවා සපයන, ශක්තිමත් ව්‍යාපාරික පැවැත්මකින් යුත් දිවයිනේ ප්රමුඛ නාමයකි. අපගේ කැපවීම හා විශිෂ්ට සේවාව මගින් රාජ්‍ය, පෞද්ගලික අංශ හා පුද්ගලික ගනුදෙනුකරුවන්ගේ විශාල පාරිභෝගික සමූහයක විශ්වාසය ලබාගෙන සිටීම අපගේ අභිමානයයි.