අලුත් office එකක් හදනවද?
මේ workstation එකෙන් පටන් ගන්න – cable අවුල් නෑ, desk එක clean.
Partition එක නිසා එකිනෙකා disturb වෙන්නේ නෑ.
HR managers ලාට! Staff productivity එක වැඩි කරන්න හොඳ desk එකක් ඕන.
මේ model එක space save වෙනවා, modern look එකක් දෙනවා.
Offices, BPO, Tuition institutes වලට perfect.