Office එකට එන Client ට වාඩි වෙන්න හරි පුටුවක් නැද්ද?
New Arrival: Modern Visitor Chair
First Impression එක හොඳ වෙන්න ඕන නම්, Waiting Area එක ලස්සන වෙන්න ඕන.
✔️ Breathable Mesh Back - දාඩිය දාන්නේ නෑ, Air Flow එක සුපිරි
✔️ Padded Fabric Seat - පැය ගණන් ඉඳගෙන හිටියත් Comfort
✔️ Chrome Cantilever Base - ශක්තිමත්, බිම හීරෙන්නේ නෑ, Modern Look
✔️ Easy to Clean & Stackable Design - Office එකකට Perfect
Office, Clinic, Lab, Bank, Institute, Showroom වලට නියමයි.