🌟Bed එක මාරු කරන්න ඕන නෑ, මේක දැම්මම room එකම අලුත් වෙනවා
Luxury Bedside Table – 2 Drawers, marble top, gold details. Phone, lamp, perfume තියන්න perfect size.
🌸Short & Trendy
🌸Small table, big impact.
🌸Gold touch, modern much.
🌸Nightstand goals.
🌸Pick your colour: Blue, Cream, or Ice Blue.
✅ High-gloss finish with marble top
✅ 2 spacious drawers – soft close
✅ Colours: Navy Blue / Cream White / Ice Blue Gold
✅ Size: compact – පොඩි room වලටත් හොඳයි
🍄Sold as single or pair
⭐️තනි එකක් ගන්න අයට වඩා pair එකක් ගන්න අයට 90% ලස්සනයි. Photo එකේ වගේ දෙපැත්තට දෙකක් දැම්මම bedroom එක balanced වෙනවා.
⭐️Cream එක minimalist අයට, Ice Blue එක cute room වලට, Navy එක dark theme වලට. ඔයාගේ bedsheet colour එකට match කරලා තෝරගන්න.