Modern Executive Table – සුපිරි කාර්යාල අලංකාරය සඳහා
ඔබගේ කාර්යාලයට වෘත්තීයමය හා සුඛෝපභෝගී පෙනුමක් එක් කරන නවීන Executive Table එකක්. ශක්තිමත් නිමාවකින් සහ අලංකාර Design එකකින් සමන්විත මෙම මේසය Managing Director, Executive Office සහ Premium Workspaces සඳහා ඉතා සුදුසුයි.
නවීන හා Elegant Design
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසුයි
විශාල වැඩපිළිවෙළක් සඳහා ඉඩකඩ සහිතයි
කාර්යාලයට Premium Look එකක් ලබා දෙයි
Professional Office Environment එකකට ගැලපේ
ඔබේ කාර්යාලයේ ගෞරවය හා අලංකාරය වැඩි කරන Modern Executive Table එක අදම ලබාගන්න.
contact us