✓ Soft padded bucket chairs (easy clean)
☕Coffee shop vibe එක ගෙදරට ගේන්න.
🥰කෑම මේසෙ කියන්නේ කෑම කන තැන විතරක් නෙමෙයි, කතා කරන තැන.
මේ round පුටු 4යි, ලස්සන මේසෙයි එක්ක ඒ කතාව තවත් ලස්සන වෙනවා.
📢 Restaurant / Cafe / Hotel owners ලා අවධානයට!
Customer ලා පැය ගාණක් ඉඳගෙන ඉන්න comfortable chair design එකක්.
✓ Cafe, Restaurant, Office pantry, Home වලට perfect 😍