—----------------------------------------------------------------------
💥Mobile Phone Showroom Sales Manager/Executive
—----------------------------------------------------------------------
💥Employer Name : Opsel Mobile (Pvt) Ltd.
💥Battaramulla and pelawatta branches
💥Job type - full time
💥Male / Female
💥Salary - 100,000-150,000
💥Required education - Deploma Or Degree in Marketing
💥Required experience - Minimum 5 Year working experience
💥Sales Assistant vacancies available for applicants with less experience
💥Send your Bio-Data to us only through WhatsApp
Description
💥 බත්තරමුල්ල සහ පැලවත්ත ඇති අප ශාඛාවන් සඳහා අළෙවි කළමනාකරු / අළෙවි විධායක තනතුරු සඳහා පුරප්පාඩු ඇත
✅ ආකර්ශනීය වැටුප් (රු. 100,000 - 150,000)
✅ වයස අවු. 20-40 අතර
✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
✅ වසර 5 ක පළපුරුද්ද
✅ අඩු පළපුරුද්දක් සහිත අයදුම්කරුවන් සඳහා Sales Assistant පුරප්පාඩු ඇත
✅ ඔබගේ ජීව දත්ත (Bio-Data) WhatsApp මගින් පමණක් අප වෙත යොමු කරන්න.