—----------------------------------------------------------
🔴 Vacancies For Sales Girls
—----------------------------------------------------------
නුගේගොඩ පිහිටි අප නිමි ඇදුම් ප්‍රදර්ශණාගාරයට අවු 30ට අඩු වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. පෙ.ව.9.00 සිට ප.ව. 7.00 දක්වා සේවා කාලය, ඉරිදා පෝය නිවාඩු, ඉහල වැටුප් හා දීමනා සියලු දේ සාකච්ඡාකරගත හැක.
👉 ස්ථානය - 319, කෝට්ටේ පාර, ඡුබිලි කනුව ,නුගේගොඩ
💥Employer Name : Sachra Fashion
💥319, Kotte Rd, Jublie Post Junction, Nugegoda
💥Job type - full time
💥Only female
💥Salary - 30,000+ (Salary can be Negotible)
💥Required education - Passed Ordinary Level (OL)
ඔබගේ අයදුම්පත ඉහත ඇති දුරකථන අංකයට whatsapp කරන්න