ඔබට ජීවිතය එපාවෙලාද ? ඔබ සිටින්නේ කලකිරීමෙන්ද ?
එසේනම් අපගේ විශ්වාසනීය, ආරක්ශිත, පලපුරුදු ලත් මනෝ උපදේශන සේවය වෙත යොමු වන්න.
විශාදය, කාන්සාව, ආතතිය , පවුල් සහ විවාහ ප්රශ්න, සහ වෙනත් මානසික පීඩාවන්ට විසදුම් ලබාගන්න.
ජීවන මග මනෝ උපදේශන සේවය
Do not suffer in silence. Come and talk to us .
Depression, Anxiety, Stress, Family & Marriage problems, Career & Workplace issues, Addictions, Psychosexual problems, Phobias, & Trauma
Life Way Counselling Service