💔 එකම ගෙදර… නමුත් හදවත් දෙකක් දුරස් වෙලාද?
විවාහයේ ආදරය අද කෝපය, නිහඬතාවය, සැකය, emotional distance හෝ නිතර ගැටුම් බවට පත්වෙලාද?
“එයා මාව තේරුම් ගන්නේ නැහැ…”
“අපි අතර ඉස්සර වගේ සමීපත්වයක් නැහැ…”
සමහරවිට ඔබ මුහුණ දෙන්නේ ලිංගික හා intimacy-related problems වලට විය හැකියි. ඒ ගැන කතා කිරීමට ලැජ්ජා වීම නිසා ගැටලුව තවත් දුරදිග යා හැකියි.
❤️ Marriage & Family Counselling
• Communication & relationship problems
• Trust issues & emotional distance
• Sexual & intimacy-related problems
• ලිංගික කරුණු සම්බන්ධ communication difficulties
• නිතර රණ්ඩු හා ගැටුම්
• Separation / divorce concerns
• Family & parenting-related difficulties
• දිගුකාලීනව විසඳාගත නොහැකි සම්බන්ධතා ගැටලු
ගැටලුව සඟවාගෙන සිටීම වෙනුවට, නිවැරදි සහයෝගයක් සමඟ ඒ ගැන කතා කරන්න.
මතක තබාගන්න…
❤️ හැම ගැටලුවකටම විසඳුම වෙන්වීම නොවෙයි.
❤️ සමහර සම්බන්ධතා අවශ්‍ය කරන්නේ නැවත එකිනෙකා තේරුම් ගැනීමට ඉගෙන ගැනීමයි.
🌿 Healing Hearts Counseling & Coaching
Heal • Grow • Transform • Shine
Ashan Dissanayake
Mindset Coach | Certified Trainer | Psychological Counselor | Spiritual Healer | Behavior Change Specialist
Online / In-Person / Home visit | Confidential Sessions
ඔබේ සම්බන්ධතාවය අවසන් කිරීමට පෙර, එය තේරුම් ගැනීමට එක් අවස්ථාවක් දෙන්න. ❤️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



