ගාලු පාරට ආසන්නව, වැලිගම නගරයට 500m පමණ දුරින් පිහිටයි
පොල්වතුමෝදර පුරවරයේ නිවස විකිණීමට
ඉඩම පර්චස් 11
නිස්කලංක හා අවට පරිසරය
නිරවුල් අයිතිය සහිත ඉඩම (Clear deed)
බැංකු ණය සඳහා අනුමැතිය ලබාගත හැකි
ඉක්මනින් විකිණීමට
මිරිස්ස සංචාරක පුරවරයට ඉතා ආසන්නයි
--------------------------------------------------------------------------------------------------------
Located close to Galle Road, approximately 500m from Weligama town
House for sale in Polwathumodara area
Land size: 11 perches
Clean and peaceful surroundings
Land with clear deed
Eligible for bank loans
Available for quick sale
Very close to Mirissa tourist area