*ජලය විදුලිය සහිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයේ පිහිටා ඇත.(1.5Km) වැලිගම නගරයට ආසන්නව පිහිටා ඇත.(1.5Km) නිරවුල් ඔප්පු සහිතය. ප්රවාහන පහසුකම් සහිතය. ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශයකි.