විකිණීමට ඇත: මිල්ල ලීයෙන් තැනූ ජනේල (පියන් 4)
ඉතා උසස් තත්ත්වයේ පවතින ජනේල දෙකක් (02) ඉක්මනින් විකිණීමට ඇත.
ද්‍රව්‍ය: ශක්තිමත් මිල්ල ලී (Milla Wood)
තත්ත්වය: ඉතා හොඳ මට්ටමේ පවතී, කිසිදු දිරුමක් නොමැත.
විශේෂත්වය: ඇතැම් වීදුරු වල සුළු හානි පවතින බැවින් ඒ සඳහා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කර අඩු කර දිය හැක.
මිල ගණන්:
එකක් රු. 20,000/- බැගින් ජනේල දෙකම රු. 40,000/- කි.
ස්ථානය:
නො. 62, රාවතාවත්ත පාර, මොරටුව.
සිතියම (Location): Google Maps
විමසීම්: