ජා ඇල ප්රදේශයේ පිහිටි මීට් බෝල්ස් කර්මාන්තශාලාවක් සදහා සේවකන් කඩිනමින් අවශයි
නිෂ්පාදන / ඇසුරුම් / ලේබල් සහ ගබඩා අංශ සදහා බදවා ගැනීම්
🍀වයස 18 - 45 ( පි )
🍀දිනකට 1,700 /-දක්වා
🍀පැය 12 සේවා කාලය
🍀මාසිකව 50,000/- දක්වා
🍀අතිකාලා දීමනා / වෙනත් දීමනා සහිතයි
🍀ආහාර / නවාතැන් සැපයේ
🍀යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් එකම ආයතනයට
🍀පැමිණි දිනම රැකියාවට
අදම අමතන්න📞 0770074832
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි දුරකථන අංකය හරහා විමසන්න)