හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදාහරින ආයතනයක් සඳහා ගිණුම් සහකාර / සහකරුවන් අවශ්‍යයි.
*ගිණුම්කරණ ඩිප්ලෝමාවක් හෝ වෙනත් ගිණුම්කරණ සුදුසුකම් ඇති.
*පිළිගත් විගණන / ගණකාධිකරණ ආයතනයක අවම වශයෙන් වසරක සේවා පළපුරුද්ද ඇති.
*ms Office Package, Internet & Email සමඟ වැඩ කිරීමේ හැකියාව ඇති.
වයස අවුරුදු 20 - 35 අතර ගිණුම් සහකරුවන් / සහකාරිණියන් බඳවාගනු ලැබේ.
Quick Book Accounting මෘදුකාංග හෝ වෙනත් ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ දැනුම අමතර වාසියක් වනු ඇත.
මීරිගම, කල් එළිය, පළ්ලෙවෙල, පස්යාල, නිට්ට්ඹුව අවටින් විශේෂයි.
Everest Hardware Co. (pvt) Ltd
#363/10/01, Malwatte, Kal-Eliya (mirigama).
Email :- Info@everesthardware.Lk
Web :- Www.Everesthardware.Lk