මීගමුව Y හන්දියෙන් මීගම පාරට මුහුණලා නේවාසික පදිංචියට හා ව්යාපාරික අවස්තාවක් සදහා බිම්කොටසක් මිලදී ගැනීමට
නලජලය ,විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු
වෙන්කර ගැනීමට රු 100,000/=යි
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසකව වාරික නැතිව වසරකින් සම්පූර්න මුදල් ගෙවන්න.
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය මස 18කින් මාසික වාරික නැතිව හා පොලියක් නොමැතිව ගෙවන්න.
නැතිනම් මූලික ගෙවීම 15% ගෙවා මාසිකව වාරික නැතිව පොලී නැතිව මස 6න් හා 12න් ගෙවා නිමකිරීමේදී ව්සේස පහසුකම්.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්