කඩවත වෑබඩ පාරෙන් නුවර පාරට 2.5kmයි. කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නලජලය ,විදුලිය ,කොන්ක්රීට් කානු හා පුලුල් මන්මාවත් ,පිරිසිදු සින්නක්කර ඔප්පු
බැoකුණය පහසුකම්
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසකව වාරික නැතිව වසරකින් සම්පූර්න මුදල් ගෙවන්න.
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය මස 18කින් මාසික වාරික නැතිව හා පොලියක් නොමැතිව ගෙවන්න.
නැතිනම් මූලික ගෙවීම 15% ගෙවා මාසිකව වාරික නැතිව පොලී නැතිව මස 6න් හා 12න් ගෙවා නිමකිරීමේදී ව්සේස පහසුකම්.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්