මීගමුව Y හන්දියෙන් දියුලපිටිය පාරට මුහුණලා බිම්කොටස් ව්‍යාපෘතිය ඇතුලත බිම්කොටසක් විකිනීමට
නලජලය ,විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පිරිසිදු සින්නක්කර ඔප්පු
ව්‍යාපාරික ස්තානයකටද සුදුසුය.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 15ක් දක්වා බැoකුණය පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්