🎀Office Staff / Workstation වලට හොඳම ස්ටයිල් එක
Office එකේ දවසම වැඩ කරන ඔයාට 🖥️
Model: 996-M Mid Back Revolving Chai
✔️ Mid Back Mesh Design - උරහිස් දක්වා Full Support, හැබැයි ලොකු නෑ
✔️ Adjustable Lumbar Support - කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න
✔️ Height Adjustable & 360° Swivel - මේසෙට ගානට හදාගෙන, වටේට කරකවන්න
✔️ Adjustable Armrests - Typing කරනකොට අත් රිදෙන එක නවත්තනවා
✔️ Chrome Base + Smooth Wheels - ලේසියෙන් Move වෙන්න
⭐Mid Back Breathable Mesh
⭐Adjustable Lumbar Support
⭐Height Adjustable with Gas Lift
⭐Adjustable Armrests
⭐360° Swivel with Nylon Wheels
⭐Heavy Duty Chrome 5-Star Base