මොරටුව පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා යන්ත්ර ක්රියාකරැවන් බඳවා ගැනේ.
ඔබත් 25 - 45 අතර,
සුහදව සේවය කල හැකි.
වගකීමෙන් වැඩ කිරීමට හැකි දක්ෂ ,සා/පෙල සමත් අවුරුදු 2ක පලපුරුද්දක් ඇති අයෙකු නම් පුර්ණ කාලීන රැකියාවක් සඳහා අදම අයදුම් කරන්න.
මාසික වැටුප රු. 60,000 - රු. 70,000ත් අතර,
සතියක පුහුණුවක් ලබා දේ.
කණ්ඩායම් වශයෙන්ද අයදුම් කළ හැක.
පුහුණු නුපුහුණු දෙපිරිසටම අයදුම් කල හැකිය.
සුදුසුකම් මත වැටුප් වැඩි කර ගත හැකිය
ඉරිදා පෝය නිවාඩු ඇත .
ආහාර පාන සපයනු ලැබේ.
ඉඳුම් හිටුම් ලබා දෙනු ලැබේ.
Annual Bonus දෙනු ලැබේ
ඇගලුම් කර්මාන්තය සදහා ඇති කැමැත්ත විශේෂ සුදුසුකමකි.
0717559062